We Did It…….(Videos & Summery)

Videos :

ටෙලිකොම් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය අපි අදවන විට ලබා ඇත්තෙමු. හොරිකඩ UNION නැතිව ඔබ සැමගේ ඒකායන ජයග්‍රහණයේ බලාපොරොත්තුව හා සුරකිමු ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණේ නායකත්වය සමගින් අප එය ඔවුනට පෙන්වූයෙමු. ඉදිරියේ ඇති අභියෝග හමුවේ ද නොසැලී ගරු ඇමැතිතුමා හා සභාපතිතුමා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙමු.

හොරිකඩයන් ගෙනයන ප්‍රචාර වලට හසුනොවන්න. අප සැබවින්ම ජයග්‍රහනය කර ඇත.
      රාජකාරී කාලය (8.30-16.30),
      ලක්ශ 30 නිවාස ණයපොලි ප්‍රතිපූර්ණය,
      ලක්ශ 4 වෛද්‍යාධාර ආවරණය අනිවාර්යයෙන්ද,
                  SRPS සහ අනෙකුත් ඉල්ලීම් බාහිර විද්වත් මණ්ඩලයක් හරහා ක්‍රියත්මක වේ.
මෙම ජයග්‍රහනය ක්‍රියාත්මක කරවා ගැනීමට පෙලගැහෙමු. ජනවාරි 25 වෙනිදා ගරු ඇමතිතුමා, කළමණාකාරීත්වය හා සුරකිමු ශ්‍රි ලංකා ටෙලිකොම්වෘත්තීය සමිති පෙරමුණ සමග සාකච්චාව පැවැත්වේ.
නායකත්වය ශක්තිමත් කරමු !
තරුණ නායකත්වයට ඉඩකඩ ඇති කරමු !

ජයවේවා ! ! !

-සුරකිමු ශ්‍රි ලංකා ටෙලිකොම්වෘත්තීය සමිති පෙරමුණ. 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *