Unity is the win…

සභාපතිතුමා ගෙන් ලිඛිතව ලැබුනු, අප විසින් ලබාගත් තවත් ජයග්‍රහනයක් මෙසේ ඔබ සැමට දැනගැනීමට ඉදිරිපත් කරමු.

සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න…

ඔබ සැමගේ ශක්තිය තවත් ඇවැසි මොහොතකයි අපි සිටින්නේ. ඔබ ළඟ ඇති ;

  1. දූෂණ අක්‍රමිකතා පිලිබඳ ලේඛන.
  2. සේවකයන්ට අසමාන ලෙස සැලකීම් පිලිබඳ තොරතුරු,
  3. වැරදි මානව සම්පත් කළමනාකරණය පිලිබඳ තොරතුරු,
  4. ඉහළ නිළධාරීන් විසින් පිහිටුවාගෙන ඇති සමාගම්වල විස්තර

අප වෙත නාමිකව හෝ නිර්නමිකව දැනුම් දෙන්න.

Email : tedaunion2016@gmail.com

Postal : PO BOX 2293, Colombo 1

Handover : TEDA union, 2nd Floor, A-Building, SLT, Colombo 01

 

—සුරකිමු ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ—

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *