Today Highlights

ප්‍රිය සහෝදර සහෝදරියනි,

අපගේ උපරිම ශක්තිය පෙන්වන අද දින තීරණාත්මක බව ඔබගේ සියලු සහෝදර සහෝදරියන් හට පවසන්න. ගරු හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාගේ සාකච්චාව අද පෙරවරුවේ පැවැත්වේ. අපගේ අරගලය ඉක්මනින් විසදීමට කටයුතු යොදන බවට අගමැතිතුමා ඊයේ පොරොන්දු විය. ඊයේ මැතිසබයේ සාකච්චාවූ අපගේ අරගලය අදදින අවසන් කිරීමට සියලු දෙනාම උදෙන්ම ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න.

-සුරකිමු වෘත්තීය සමිති පෙරමුණට ජයවේවා. . !

Dear Comrades,

Put your best effort to bring our all comrades to HQ today. Call every one you know who are in the union action and convince them the importance of being present at the HQ. WIn at the door step friends.

JAYAWEWA!

web news Link

http://www.srilankanews.lk/index.php/news/487-2017-01-10-06-23-34

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *