To SLT Employees.

ඔබගේ ශක්තිය හමුවේ ජය තහවුරු වෙන සටනේ අවසන් අදියරට ශක්තිය එක් කිරීමට අද (10) Duty Report නොකර සුදු T-shirt එක ඇද ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න. ජයග්‍රහණය ආපසු හැරවීම සදහා විරුද්ධවාදීන් විසින් අවසන් උත්සාහයන් ගනිමින් සිටී. ඉහල කළමනාකරණය (Managers, Engineers, DGMs) විසින් ඔබ රාජකාරියට කැදවා ගැනීමට පුද්ගලිකව බලපෑම් කිරීමට ඉඩ ඇත. නමුත් ඔවුන් අපගේ ඉල්ලීම් හා අයිතිවාසිකම් ගැන දැනීමක් නැත. අප සැමගේ ශක්තිය හා සටන් න්‍යුවන් පිලිබඳ පමණක් විශ්වාස කරමු. අවසන් සටන සදහා එක්වන ලෙස සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු.

-සුරකිමු ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *