Category: Features

GSP නැවත ගැනීමට එරෙහිව SLT යෙන් දරුණු පොරෝ පහරක්?

රාජපක්ෂ රජයේ අවසාන කාලයේදී ටෙලිකොම් සේවකයින්ට නිත්‍යානුකුල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ඇති අයිතිය වලකාලමින් ගෙනආ අධිකරණ වාරණ නියෝගය යහපාලන රජය යටතේදීත් ඉදිරියට ගෙනයාම සඳහා, කලක් දැව  සංස්ථාවේ සේවය කල ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාගේ...