Monthly Archive: April 2017

ශ්‍රමිකයන් බලගන්වමු! මැයි දිනය සමරමු!

ලෝකයේ ප්‍රබලම ශක්තිය කම්කරු ශක්තියයි. සියලු ආණ්ඩු, යෝධ ව්‍යාපාර, ප්‍රබල මුල්‍ය ආයතන පවතින්නේ කම්කරුවාගේ දහඩිය මතනි. නමුත් කම්කරු දිනය අප රටේ දේශපාලන රැලි බවට පත්කර ඇත. පරිනත හා අවබෝධමත් කම්කරු සමිතියක් ලෙස TEDA මෙම...