Monthly Archive: October 2016

“ඉංජිනේරු සභා කෙටුම්පතේ (Engineering Council Bill) වගන්ති 33ක් ව්‍යවස්ථාවට පටහැනියි” -ශ්‍රේෂ්ඨාධිකරණය

දයාබර සහෝදර / සහෝදරියනි, Dear Brothers / Sisters, ඉංජිනේරු වෘත්තිකයන්ගේ, විශේෂයෙන්ම ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ අයිතිවාසිකම් හා උසස්වීම් උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ඉංජිනේරු සභා පනතට එරෙහිව අප සංගමය ප්‍රමුඛව ඩිප්ලෝමාධාරි ශිෂ්‍ය...