Invitation for EPF Discussion

  UNI ජාත්‍යන්තරයේ ක්‍රියාකාරිනියක වන මැලේසියානු ජාතික කැතරින් ජයිකුනන් සහෝදරිය විසින් මැලේසියානු EPF ක්‍රමයේ අත්දැකීම් හා ශ්‍රී ලංකාවේ EPF ප්‍රතිසංස්කරණ පිලිබඳව සංසන්දනාත්මක ඇගයුමක් කරන සාකච්චාවක් දෙසැම්බර් 23 සවස 4ට CESU ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා...