Monthly Archive: July 2015

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රාජ්‍ය වෘත්තීය සමිති සාමූහික ප්‍රකාශනය

2015 පර්ලිමේන්තු මැතිවරනය නිදහස් හා සාධාරණව පැවැත්වීමට සහයෝගය දැක්වීම සඳහා රාජ්‍ය වෘත්තීය සමිති සාමූහික ප්‍රකාශනයට අප විසින් 2015-07-23 දින අත්සන් කරන ලදි. FFREL Publish 1

විදේශ පුහුණු සැසිවාරය සඳහා නුසුදුසු පුද්ගලයින් නම් කිරීම (දෙවන ලිපිය)

2015-07-09 (TEDA to GCEO) Foreing Training Session Ref: 15/11/T/GCEO/FT/02 2015-07-09 සමූහ ප්‍රධාන විධායක නිලධාරී තුමා ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. ලෝටස් පාර, කොළඹ 01. සමූහ ප්‍රධාන විධායක නිලධාරී තුමනි, විදේශ පුහුණු සැසිවාරය සඳහා නුසුදුසු පුද්ගලයින්...